Name-දෙවින් හස්නක, Mobile-0719154938, University-University of Peradeniya , Faculty-Engineering , Title-කවියෙකුගේ වියෝව..., Creation-බොහෝ දුක් ගිනි කියාගන්නට කිසිම කෙනෙකුත් නැති නිසා.. දරා ලය ගිනි, ගෙතු පදවැල් නෙතේ පිනි බිඳු පිස පිසා.. 'උඹේ කවි නම් සිරාමයි බං' කිවා මිස ගුණ දෙස දෙසා.. නෑනේ කිසිදා මෙවන් දරදඬු නිමිති ගැන කිසිවෙක් අසා..