Name-එන්.පී.අනූෂා මහාමායා දේවී කුලරත්න., Mobile-0701224588, University-පේරාදෙණිය විශ්ව විද්‍යාලය, Faculty-ශාස්ත්‍ර පීඨය, Title-, Creation-°°°___රැකේවිද පණ ඇති තුරා ඔය හිතේ මාව___°°° නුවර අහසත් හරියට හීනයක් ලස්සනම හීන මවපු___ වැව වටේ එන සුළඟක් එදා මගෙ හිත නිවපු___ ඔබේ අත'තර මැදි වූ මගේ දෑඟිලි වෙලා ජෝඩු___ ලා පාට රෝස රොබොරෝසියා මලවි හී සර වැස්ස වැස්සූ___• වළා බැම්මට වාරු ගෙන මින් රැළට පෙන්වූ ආදරය___ රෝස දෙතොල'ග දඟ කරා පළමු හාදුවෙ පැහැසර___ වැව පුරා නුඹේ දෑතින් පොරි ඉස බලා සිටි විට___ උනුත් පොර ක කා හෙව්වෙම මගේ ආදරය ___ ඉතින්, මං කොහොම දෙන්නද ඒ මගේ ප්‍රේමය ___ දන්නවද ...? ඒ මගේ හදවතට වැඩි මුර දේවතාය___• පොර කෑ සිතිවිල්ල වැව දෙස බලානම___ හුදෙකලා අරණක් එදා තනි කමේ වෙලුනාම___ අද මල් ඉහින වස්සානෙම කෝඩු කාර___ දළඳා වැන්ද දෑතයි මේ නුඹට භාර___ රැකේවිද පණ ඇති තුරා ඔය හිතේ මාව___•••° 🖋️අනූෂා🖋️